RSS

2. එම්බා ලෝක වැසියනි,

14 Jul

ඔන්න බොලේ මාත් බ්ලොග් එකක් පටන් ගත්තා.මේක මව් භාෂාවෙන් කොටා ගන්න එක තමයි දැනට පොඩි ලෙඩකට තියෙන්නෙ. කොහොමටත් කෝ-කෝ-ටයිපිංනෙ. ඔය ප්රයවීන බ්ලොගාලත් මන් හිතන්නෙ එහෙම වෙන්න ඇති නේද? හැක්..හැක්?
මට හැමදාම හිතෙන දෙයක් තමයි මං වගෙ හිතනවුන් තවත් ලෝකෙ ඇති නේද කියන එක. මට දැනගන්න ලැබෙයිනෙ ප්‍රතිචාර කියවනකොට.
මේ සිංහල බ්ලොග් වලට මම ඇබ්බැහි වුනේ මුලින්ම යාලුවෙක් -කෝකිල (නම කෝකිල උනාට සින්දු නම් පැල්කවි කරනවා මූ..හැක්..හැක්) ටැබූ සබ්ජෙක්ට් පෝස්ට් එකක් ගැන චැට් කරන වෙලාවක කිව්වමයි. ඊට පස්සෙ ඒකෙ රහට ඒ ලින්ක් එක ඔස්සෙ එකෙ තිබුනු අනිත් ලින්ක් දිගෙ එල්ලිල බඩගාලා අනිත් සිංහල බ්ලොග් වලට ගියා. හුටාපරිජාලං! ගියාට මොකද කියවන්න බෑනෙ. පස්සෙ සිංහල ෆොන්ට් හොයල ඉන්ස්ටෝල් කරල සැහෙන කට්ටක් කාලා තමයි සිංහල බ්ලොග් කියවන්න පුලුවන් විදියට හදාගත්තෙ.
දැන් මේකෙ රහ කොච්චරද කිව්වොත් අර මුලින්ම මට මේක දීපු කෝකිලයවත් නොගිය බ්ලොග් වලට මං යනව. කොටින්ම ඒකාටත් බ්ලොග් ලිපින කීපයක්ම කිව්වෙ මම..අර ලාස්ට් රෝ (අන්තිම පේලිය) වගෙ ඒව. හැබැයි මට සිංහල බ්ලොග් හඳුන්වාදීමේ ගෞරවය ගෙඩි පිටින් ලැබෙන්නෙ කෝකිල තුමාටයි.
මේකත් අර හරියට අබිං කෑව වගෙ තමා. මම ඇත්තටම ඊයෙ පටන්ගත්ත මගෙ ඉංග්රී සි බ්ලොග් එක. අද තමයි හා හා පුරා කියල මව් භාෂාවෙන් සමාන්තර බ්ලොග් එකක් පටන් ගත්තෙ. ඒ මේක තමයි. මටයි මගෙ බ්ලොග් එකටයි ජයවේවා!!
ඉතිං මං කියවන අනිත් බ්ලොග් වලටත් ලින්ක් දාන්නම්කො පස්සෙ
එහෙනම් පස්සෙ හම්බවෙමු.

 
ප්‍රතිචාර 9

Posted by මත ජූලි 14, 2011 in Uncategorized

 

9 responses to “2. එම්බා ලෝක වැසියනි,

  1. hirunijayawardenehirunijayawardene

    ජූලි 16, 2011 at 12:04 ප.ව.

    shaaaaaaaaaaa meka nam harima shok. mama yaluwo okkotam apennanawa. api thawa ewanakam balagena innawa. congrats. danui mama danne blog site ekak kiyanne mokadda kiyalawath adu gane. thawa thawath hoda articles liyanne. gud luck! God Bless!

     
  2. deepa

    ජූලි 17, 2011 at 12:39 ප.ව.

    henryblogwalker,

    Sorry that this computer doesn’t have the sinhala font, so therefore I would write my view with the help of the font available.

    api hari sathutui aluth blogger kenek labeema gana , mokada apita niwaaduwak lubunaama karana aka deyak thamai blog kiyawanaeka. ethin api balagena ennawa oyage thawath rasawath aththdakeem athi blog kiyawanata. obata ape herdhayangamaya suba pathum. mage mee type kera thibena kement eke waradi thiyenawaanm samawenna,

    oyage hoddama rasikayek.

     
  3. hirunijayawardenehirunijayawardene

    ජූලි 21, 2011 at 3:03 ප.ව.

    apit thawa blog laba dennoooooooooooooooooo

     
  4. kokila

    ජූලි 22, 2011 at 1:28 ප.ව.

    ha ha ha….thawa thawath liyanna wasana lebewa uthumananey…….hiks….:)

     
  5. piyasiri

    ජූලි 24, 2011 at 5:34 පෙ.ව.

    Machan Henry,mage computer eketh sinhala fonts tibuna eka weda karanne ne.aluthen dagannawa passe.sinhala blog tika nam niyamai.thawa thawath liyanna lebewa.

     
  6. වැප්

    දෙසැම්බර් 10, 2011 at 8:05 ප.ව.

    ආ ඔන්න මාත් එනවා මේ පැත්තට

     
  7. Hasitha

    දෙසැම්බර් 20, 2011 at 10:47 පෙ.ව.

    අද තමා කියවන්න ආවේ ඉස්සෙල්ලාම පාරට. අමුතු ගතියක් තියෙනවා වගේ🙂

     
  8. Sarath Lankapriya

    අගෝස්තු 2, 2012 at 1:17 ප.ව.

    ආවා.. පමාවී හෝ ආවා.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: