RSS

11. “බලලා තියෙනවද 7D MOVIE එකක් ” පෝස්ට් එක අප්ඩේට් කලා. ඇවිල්ලම බලන්නකො.

21 Aug

ඔන්න මම “බලලා තියෙනවද 7D MOVIE එකක් “ පෝස්ට් එක මෙන්න මේ පින්තූර දාලා අප්ඩේට් කලා. ඇවිල්ලම බලන්නකො.

මේ තියෙන්නෙ අපි බලපු 7D Movie එකේ ටිකට් එක

මේ තියෙන්නෙ එකේ පෝස්ටරය.නම "затерянный остров" සිංහලෙන් නම් "නැතිවුනු දූපත"

මේ ලොබි එකේ දර්ශනයක්. සිනමා ශාලා සේවකයෙක් ඇතුලෙ ඉන්න නරඹන්නන්ව පෙනෙන රූපවාහිණී තිරය දිහායි බලා ගෙන ඉන්නෙ

ලොබි එකේ දොරට ඉහලින් මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ අනිත් 7D Movie එකතුව. ඒවත් බලන්නයි හිතාගෙන ඉන්නෙ.

 

 
ප්‍රතිචාර 8

Posted by මත අගෝස්තු 21, 2011 in පවුලේ අයගේ කතා

 

ටැග:

8 responses to “11. “බලලා තියෙනවද 7D MOVIE එකක් ” පෝස්ට් එක අප්ඩේට් කලා. ඇවිල්ලම බලන්නකො.

  1. මකුළු පැංචි

    අගෝස්තු 22, 2011 at 3:32 පෙ.ව.

    ඔව් නරඹලා තියෙනවා…. ඔයා ඔය කියන 7D Movie theater එකේදිම තමයි හැබැයි බැලුවෙ…. ඒ කියන්නෙ pushkinski සාප්පු සංකීර්ණයේ තියෙන පුංචි තියටෙර් එකේ. බැලුවෙ නම් lost world.. හිරූ දැනගෙන හිටියෙ නෑනෙ ඔයා බ්ලොග් රචිකාවියක් බව..නරකද අපේ කුර්ස් රාජධානියේ අලුත්ම පුදුමය වන 7D චිත්‍රපට වල ලක්ෂන 7ත් මෙතන සටහන් කලොත්…😉

     
  2. deepa [DJ]

    අගෝස්තු 22, 2011 at 1:25 ප.ව.

    බ්ලොග් වෝකර්,

    ස්තුතියි ඔයාටයි පුතූටයි [ හිරූ], 7D Movie එකේ තව පින්තුර දැම්මාට. ඔය දෙන්නත් එක්ක අපිට පිස්සු වට්ටනවා , දැන් බලාගෙන ඉන්නෙ 7D Movie බලන්න චාන්ස් එකක් ලැබෙන කල් ඉවසීමක් නෑ.

    හිරූ, අර මකුළු පුංචි කිව්වා වගෙ 7D Movie වල ලක්ෂණ 7ත් කියලා එවන්නකෝ අපට හොද පැටියා වගෙ . ඒවගෙම ඔයා බලන අනිත් 7D Movie වල කථාත් ඔයාගෙ තාත්තාට ලියලා එවන්න එතකොට එයා එවා අපිත් එක්ක එවා බෙදා ගනී මේ වගෙම. නැවතත් ස්තුතියි ඔය දෙන්නාටම.

    DJ

     
  3. hirunijayawardenehiruni

    අගෝස්තු 22, 2011 at 5:28 ප.ව.

    හරියෝ…ඔන්න එහෙනම් දැම්මෝ…..ඒත් හරිද දන්නෙ නැ. වැරදුනොත් කියන්න.
    1. උස
    2. පළල
    3. ගැඹුර [ මේ ටික 3D නෙ].
    4. වතුර විසි වීම.
    5. හුලන් වැදීම
    6. ඇග දිගෙ සත්තු නැගීම
    7. සීට් vibrate වෙන එක.

    මේ මට තේරුන හැටි. අනේ වැරදි නම් සමාවෙන්න. ඔව්…… අනික්වත් බලන්න ඉක්මනටම යන්න ඕනෙ. මම ආසාවෙන් බලාගෙන ඉන්නෙ.🙂

     
  4. Observer

    අගෝස්තු 22, 2011 at 7:56 ප.ව.

    “මකුළු පුංචි”… හේ….මං හිතං හිටියෙ “මකුලි” පොඩි කෙල්ලෙක් කියල….බලනකොට පුංචි අම්මෙක්…හෙහ් හෙහ්..

     
    • deepa [DJ]

      අගෝස්තු 22, 2011 at 8:08 ප.ව.

      අයියෝ, මේ ඔබාත් ඉස්පිල්ලක් පාපිල්ලක් වරදිනකන් තමයි බලාගෙන ඉන්නෙ. එයා මකුළු පැංචි තමයි පුංචි නෙමෙයි. මේ පාර නම් ඉස්පිලි පාපිලි ඔක්කොම චෙක් කලා. නැත්නං අර වවුල්සුත් මාත් එක්ක තරහ වෙන්න පුලුවන් මොකද, එයා වවුල් බාප්පා වෙනවනෙ.
      DJ

       
  5. මකුළු පැංචි

    අගෝස්තු 22, 2011 at 9:40 ප.ව.

    අනේ වවුලෙක් හිටියට මම තාම පැංචියෙක් තමා….ඔබා මහත්තයා ඕන්නම් හිරුගෙන් අහන්න..
    මට ඊයෙ පොඩි අවුලක් වුනා.ඒකට හෙන්රිගෙන් සමාව බාජනය කරනවා…මම මුලින්ම හිතුවෙ මේ බ්ලොගේ අයිතිකාරිය හිරූ කියලයි..මොකද මම මුලින්ම කියෙව්වෙ ඉංග්‍රීසි අනුවාදනය.පස්සෙ තමා දැනගත්තෙ මේ පෝස්ට් එකේ අයිතිකාරිය හිරූ වුනත් බ්ලොගේ අයිතිකාරයා හෙන්රි-බ්ලොග්-සැරිසරන්නා කියල…😀

     
  6. Sarath Lankapriya

    අගෝස්තු 23, 2012 at 1:56 ප.ව.

    සිංගප්පුරුවේදී අත්දැකපු වර්චුවල් රෝලර් කෝස්ටර් එක ඔය වගේ.. ටිකක් දුර යනකොට පොඩි එකා බයේ මොර දෙන්න ගත්ත. මට එලියට යන්න සිද්ද උනා.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: