RSS

13. මගේ පළමු 1000 දෙකම එකම දවසෙ එකම වෙලාවට!! ඔබට ස්තුතියි!

26 Aug

ලොවේ සිවු කොනින්ම මගේ බ්ලොග් දෙකට ගොඩවැදුනු, ප්‍රතිචාර දාපු, සාමාජිකයන් වුනු ඔබ සැමට මගේ උපහාරය.

2011, ජූලි 13 දින  හා හා පුරා කියා පටන් ගත් “Hey Dude” ඉංග්‍රීසි බ්ලොග් එකටත්,

ඊට දවසකට පසුව, ජූලි 14 දා පටන්ගත් “මට හිතෙන හැටි”  සිංහල බ්ලොග් එකටත්

හරියටම සති හයකින්,

එකම දින,

එකම වෙලාවට,

එකම රසිකාවිය,

1000 වෙනි රසිකාවිය හැටියට අහම්බෙන් ගොඩවැදී

ප්‍රතිචාරයකින් සුභ පැතීම අපූරු සිදුවීමක් නොවේද?

මෙන්න ඒ ප්‍රතිචාර දෙකම.


 
ප්‍රතිචාර 9

Posted by මත අගෝස්තු 26, 2011 in සැමරුම්

 

ටැග:

9 responses to “13. මගේ පළමු 1000 දෙකම එකම දවසෙ එකම වෙලාවට!! ඔබට ස්තුතියි!

  1. deepa [DJ]

    අගෝස්තු 26, 2011 at 11:36 පෙ.ව.

    හෙන්රි බ්ලෝග්වෝකර්,

    ෂා …………………ෂෝක්නෙ!!!!!!!

    අපේ උණුසුම් සුභ පැතුම් !!!!!

    DJ

     
  2. hirunijayawardenehiruni

    අගෝස්තු 26, 2011 at 2:17 ප.ව.

    අපිට ගොඩක් සතු‍ටුයි….

     
  3. මකුළු පැංචි

    අගෝස්තු 26, 2011 at 8:40 ප.ව.

    හුරේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ………😀

     
  4. Observer

    අගෝස්තු 28, 2011 at 6:23 පෙ.ව.

    මේ දවස් ටිකේ චුට්ටක් බිසි වෙලා හිටිය නිසා මේ පැත්තෙ ගොඩවෙන්න බැරි වුනා, සමාවෙන්න.

    මගෙත් සුභ පැතුම් පිළිගන්න.

     
  5. thilakasiri abhayawardhane

    අගෝස්තු 28, 2011 at 11:25 ප.ව.

    හුරේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ…… මටත් ගොඩාක් සතු‍ටුයි ….මගෙ පැටිගිරියගැන ලිව්ව එකකට ලැබීම ගැන.

     
  6. thilakasiri abhayawardhane

    අගෝස්තු 28, 2011 at 11:48 ප.ව.

    යකෝ පොන්ට් ලොරියකට තියෙනවා ඒ උනාට ලියන්නෙ කැරැක්ටර් මැප් එකේ

     
  7. පින්ග්කිරීම: About « cartothilakasiri
  8. weniwel

    සැප්තැම්බර් 11, 2011 at 3:53 ප.ව.

    ඔය තිලකෙගෙ කතාවෙන් පස්සෙ මට ඩූඩ්ගෙ සින්හල බ්ලොග් එක කියවන්න බැරි උනා..සොරි ඩියර්..හැබැයි දැන් නම් බ්ලොග් රෝල් එකෙ තියෙන නිසා මිස් වෙන්නේ නැහැ

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: