RSS

15. පිස්සු බම්ප් වෙනවා මෙයා!!

31 Aug

මම සාමන්‍යයෙන් ඊ වල තියෙන දේවල් බ්ලොග් කරන්නෙ නැහැ. නමුත් මේකටනම් පිස්සු බම්ප් වෙනවා. මේක සිංහලට පරිවර්තනය කරන්න ඕනෙ නැහැනෙ රසය මරන්න. ඔන්න එහෙනම්. හැබැයි කමෙන්ට් එකක් නොදැම්මොත් නම් වැඩක් නැහැ. මේක එව්වෙ පුංචිම මහාද්වීපයෙ නැගෙනහිර පැත්තෙ ඉන්න නැන්දා කෙනෙක්.

At the end of this message, you are asked a question.
Answer it immediately.

Don’t stop and think about it.

Just say the first thing that pops into your mind.
This is a fun ‘test’…

AND kind of spooky at the same time!
Give it a try,
then e-mail it around (including back to me)
and you’ll see how many people you know
fall into the same percentage as you..
Be sure to put in the subject line if you
are among the 98% or the 2%.
You’ll understand what that means
after you finish taking the ‘test..’
Now – just follow the instructions
as quickly as possible.
Do not go to the next calculation before
you have finished the previous one..
You do not ever need to write
or remember the answers,
just do it using your mind.. You’ll be surprised..

Start: How much is: 15 + 6


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

21

3 + 56

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

59

89 + 2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

91

12 + 53

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

65

75 + 26


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

101

25 + 52


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

77

63 + 32

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

95

I know! Calculations are hard work,
but it’s nearly over..

Come on, one more! ….

123 + 5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

128

QUICK! THINK ABOUT
A COLOR AND A TOOL!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Scroll further to the bottom….

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A bit more…

 

 

 

 

 

 

 

 

 

You just thought about a red hammer, didn’t you?

If this is not your answer,
you are among 2% of people who have
a different, if not abnormal, mind.

98% of the folks would answer a  
red hammer while doing this exercise.

If you do not believe this,
pass it around and you’ll see.

Be sure to put in the subject line if you
are among the 98% or the 2%
and send to everyone,
including the person that sent it to you.

 

— “When you are dissatisfied
And would like to go back to youth,
Think of Algebra.”

 
ප්‍රතිචාර 19

Posted by මත අගෝස්තු 31, 2011 in Uncategorized

 

19 responses to “15. පිස්සු බම්ප් වෙනවා මෙයා!!

  1. Observer

    අගෝස්තු 31, 2011 at 1:33 ප.ව.

    පොඩි වෙනසක් විතරය් වුනේ හෙන්රි, මිටිය හරි හැබය් රතු වෙනුවට කළු එකක් ඔලු ගෙඩියට ආවෙ.
    එතකොට මං වැටෙන්නෙ 98% ද නැත්තං 2% ටද?

     
    • henryblogwalker

      අගෝස්තු 31, 2011 at 1:37 ප.ව.

      පිස්සු බම්ප් වෙනවා කියන්නෙ ඒකනෙ. බලන්නකො ඔබාට විතරක් කලු මිටියක් ඔලුවට ආපු හැටි.ප්‍රශ්නෙට උත්තරේ නම් අඩියෙ තියෙනවා. ඔබී මොකද කිව්වෙ?

       
  2. hirunijayawardenehiruni

    අගෝස්තු 31, 2011 at 2:02 ප.ව.

    ඉහි ඉහි ඉහි!!! මම වැ‍ටුනෙ 2% මොකද මම මවාගත්තේ මිටියක් තමා, ඒත් රෝස පාටින්!!!!!!!!!!!! හරි දැන් කියන්න බලන්න ඩුඩ් අයිති මොන % එකටද කියලා….. හිහ හිහ් හිහ්…

     
  3. රනා

    අගෝස්තු 31, 2011 at 3:15 ප.ව.

    මගේ ඔළුවට ආවෙත් කළු පාට මිටියක්.
    හේතුවනං දන්නේ නෑ.

    ජය වේවා…

     
  4. Observer

    අගෝස්තු 31, 2011 at 5:37 ප.ව.

    මේක කියවන්න මීයගෙ බෝලෙ කරකෝල පන ගියා, ඔබී තාම දැක්කෙ නැහැ, මං තාම වැඩ.

     
  5. කරුමක්කාරයෙකුගේ දින සටහන්

    අගෝස්තු 31, 2011 at 10:28 ප.ව.

    මට නං මෙලෝ මගුලක් තේරුනේ නෑ. උත්තර ටිකත් ඔක්කොම හරි. මොකද්ද හැබෑටම ඔය රතු මිටියක් ගැන කියන්නේ.

     
  6. ගෝල්ඩ් fish

    සැප්තැම්බර් 1, 2011 at 8:40 ප.ව.

    මං මේක දැක්කෙත් නෑ… කියෙව්වෙත් නෑ,.. කියවන්න ඉංගිරිස් තේරෙන්නෙත් නෑ… ඒක නිසා අර ගොඩවල් දෙකෙන් එකකටවත් මං නෑ,…

     
  7. weniwel

    සැප්තැම්බර් 11, 2011 at 3:38 ප.ව.

    මටත් මිටිය ආවාට ඒක කහ එකක් .. මන් මේක බලලා ට්‍රයි කලේ ඩූඩ්ගෙ ඉංග්‍රීසි එකේ..

     
  8. පිස්සිගෙ ලෝකය

    සැප්තැම්බර් 13, 2011 at 1:09 ප.ව.

    blue and a screwdrive😛

     
  9. අවංක පැට්ටා

    ඔක්තෝබර් 6, 2011 at 10:57 පෙ.ව.

    මට නම් ඔළුවට ආවෙ කහපාට ස්පැනර් එකක් අයියා…

     
  10. මහිම

    ඔක්තෝබර් 11, 2011 at 12:42 පෙ.ව.

    blue and a screwdrive ne awe

     
  11. ගැමියාගේ පත් ඉරුව

    මාර්තු 4, 2012 at 10:12 ප.ව.

    හික් හික් මම හිතුවේ නිල් පෑනක් අයියෝ ටූල් කියන එක මම තේරුම් ගත්තේ නෑනේ අම්මපා ෂික් විතරක් කඩ්ඩ අන්තිමයි

     
  12. රවී

    මැයි 6, 2012 at 8:14 ප.ව.

    මටනම් හරියටම රතු පාට මිටියක් ඔලුවට ආවා… යේ යේ…!
    කොහොමද අප්පා එහෙම වෙන්නේ?

     
  13. Hareendra Perera

    අගෝස්තු 7, 2012 at 4:16 ප.ව.

    I also got red hammer!

     
  14. Sarath Lankapriya

    අගෝස්තු 23, 2012 at 2:14 ප.ව.

    රතු නම් හරි හැබැයි මන් හිතුවේ උදැල්ල

     
  15. සමාධි

    සැප්තැම්බර් 20, 2012 at 3:02 ප.ව.

    හික්ස්! මම හිතුවෙ දම් පාට කතුරක්!
    හොඳටම පිස්සුද කොහෙද?

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: