RSS

24. ඇණේ

10 Oct

මේ කතාව දන්නවද?

මේක ලියලා චිත්‍රෙ හෙම ඇඳලා තෙලැට්‍රෝවට දාන්න සෙට් වෙනකොට මෙන්න image uploading diable  කරලා. ඇඩ්මින් ගොයියට ඊයක් යවලා බැලුවා, තාම නිදිද කොහෙද. ඇඩ්මින් ගොයියා චිත්‍රෙ දාන්න බෑ කිව්වොත් දාන්නයි ඉන්නෙ ලින්ක් එකක් මෙතනට.

අපරාදෙනෙ මෙච්චර මහන්සි වෙලා ඇඳපු චිත්‍රෙ.

DISCLAIMER POJJA‍:

මෙවර කතාවට කිසිම පුද්ගලයකුගේ හෝ නම් ගම් භාවිතා කර නොමැති අතර අදාල පින්තූරය දෙස බලා නොයෙකුත් මනස්ගාත සිතෙන් මවාගත්තාට කතුවරයාට කල හැකි දෙයක් නොමැත. මේ අහවලා යයි යම්කුට සිතේ නම් එය හුදු මනෝ විකාරයක් පමණි

Oct 12th:

ඔන්න අලුත් අදහසක් ඔලුවට ආව. මේ එක එකා කියනවනෙ ඔය පින්තූරෙ ඉන්නෙ ඔබා අයියයි වෙනි එලදෙනයි කියල (උන්ටනම් පිස්සු) ඉතින් මම කල්පනා කලා මේක ඔබා අයියගෙ බ්ලොග් එකේ දැම්මොත් හොඳයි කියලා. එහෙනම් මෙන්න ලින්ක් එක.

http://observer-nireekshaka-observer.blogspot.com/2011/10/blog-post_12.html#comments

අන්න ඕනයටයි ගයාන්ටයි කතාව මතක් වෙලා. හැබැයි ගයාන් කෝට් එක නම් නෙවෙයි.

 
ප්‍රතිචාර 16

Posted by මත ඔක්තෝබර් 10, 2011 in Uncategorized

 

16 responses to “24. ඇණේ

  1. hirunijayawardenehiruni

    ඔක්තෝබර් 10, 2011 at 7:31 ප.ව.

    ??????????????????

     
  2. hirunijayawardenehiruni

    ඔක්තෝබර් 10, 2011 at 7:56 ප.ව.

    පින්තුරේ හරිම ලස්සනයි….ඒත් කතාව හිතාගන්නවත් බෑ….බ්ලොග් වෝකර්ම කියන්නකො බලන්න කතාව….අපි බලන් ඉන්නවා….

     
  3. විසිතුරු | visituru

    ඔක්තෝබර් 10, 2011 at 7:57 ප.ව.

    හ්ම්ම්ම්……………

     
  4. Observer

    ඔක්තෝබර් 10, 2011 at 8:12 ප.ව.

    වෙනියව නං අඳුන ගත්ත. ඉතුරු හරිය ටියුබ් ලයිට්.

    ප.ලි.
    අර පෝස්ට් එක හෙට උදේම පබිලිස් කරනව, ගූගල් එකෙන් යාන්තමට ගැලපෙන චිත්‍රයක් හොයා ගත්ත. හෙන්රිගේ චිත්‍රෙ ලැබුනම ඒක මාරු කරන්නං. ඉස්සෙල්ල පෝස්ට් එකේ කාර් පින්තුරෙත් මාරු කළා, වෙලා තියෙන වෙලාවක ගොඩවෙලා බලන්නකො.

     
  5. Gayan Kalhara | ගයාන් කල්හාර

    ඔක්තෝබර් 10, 2011 at 8:19 ප.ව.

    අර පට්ටි කරන්න උපදෙස්දෙන්න ගිය පසුවෛද්‍ය තුමාගැන හිතලා ගොයියා කෝට් එක එල්ලන්න ඇනේ ගහපු සීන් එක නේද?😀

     
  6. ඕනයා (දුලිප් සිකුරාජපති)

    ඔක්තෝබර් 10, 2011 at 8:36 ප.ව.

    වෙනී ගොනාට කෘතිම සිංචනය සිදුකරන්නට යන පශු වෛද්්‍ය ඔබා . . . .
    හෙන්රි ගොවිමහතා වෛද්්‍ය ඔබාට කලිසම එල්ලා ගැනීමට ගසේ ඇනයක්ද ගසා ඇත.

     
  7. Weni

    ඔක්තෝබර් 10, 2011 at 8:44 ප.ව.

    හුදු මනෝවිකාරයක් පමණි !!!!!
    හිනාව නවත්ත ගත්ත වෙලාවක ඉතුරු ටික ලියන්නම් !!!!

     
  8. The Lion

    ඔක්තෝබර් 11, 2011 at 1:01 පෙ.ව.

    තාම හිනාව නැවතුනේ නැද්ද ……?

     
  9. Weni

    ඔක්තෝබර් 11, 2011 at 9:04 පෙ.ව.

    චිත්‍රය නම් ලස්සනට ඇඳලා තියේ .. ඇත්තටම ඔය චිත්‍රයේ ඉන්නෙ කවුද ඩූඩ්? ඔය උඩු රැවුල තියෙන තට්ටෙ පෑදීගෙන එන කන්නාඩි දමන හාදය? අනිකා නම් හරකෙක්නෙ..

     
  10. DJ

    ඔක්තෝබර් 11, 2011 at 10:39 පෙ.ව.

    අයියෝ! කතාවත් දාන්නකෝ . එතකොට අර හිරූ හා මං වගෙ මෙ කතාව දන්නේ නැති අනික් අයටත් එක රස විදිය හැකිනේ. ඩුඩ් ඔයා ගෙ චිත්‍ර නම් හරිම ලස්සනයි.

    DJ

     
  11. Weni

    ඔක්තෝබර් 11, 2011 at 7:35 ප.ව.

    හරකට තියෙන්නෙ රාගනිශ්‍රිත, කාමුක ඇස් දෙකක්.. ඔබා අයියගෙ ඇස් දෙකනම් ලතෙත් ගතියක් තියෙනවා..කෘතිම සිංචනයෙන් එහා යයිදෝ මන්දා ?!!!! යකඩෝ චිත්‍ර අඳින කොට මෙච්චර ඩීටේල්ස් දමන්න එපා ! ලෝකයා මොනවා නොකියයිද ?

     
  12. වැප්

    ඔක්තෝබර් 12, 2011 at 4:09 ප.ව.

    එහෙනම් පින්තූරත් අඳින්න ඇහැකි

    [ සමාව භාජනයකට දැම්මත් කමක් නැහැ අද නොවැ මේ පැත්තට ආවේ ….]

     
  13. Weni

    ඔක්තෝබර් 12, 2011 at 4:36 ප.ව.

    වෙනී එළදෙනක් නෙවෙයි.. ගොනෙක්නෙ.. එතකොට ඔබාට කෘතිම සින්චනය කරන්න බඩු කෝ ඔබා ගෙ එව්ව හරි යයි යෑ.. ඉතින් ඔය බඩු හොයන්න ගොනෙක් ළඟට යන්න ඕනි !කතාව ඒ පැත්තට පොඩ්ඩක් කරකැව්ව නම්… කෝ මේ ඩූඩ් ගෙ පරිකල්පන ශක්තිය මදි නොවැ..

     
  14. ඕනයා (දුලිප් සිකුරාජපති)

    ඔක්තෝබර් 14, 2011 at 1:52 පෙ.ව.

    වෙනී දිගට හරහට කොමෙන්ට් දාන්නෙ . . . යමක් ගොඩදාගන්න වගේ මට හිතෙන හැටියට . . . .

     
  15. Weni

    ඔක්තෝබර් 15, 2011 at 12:57 ප.ව.

    ගහන්න ගිය මඩ බාල්දිය ඩූඩ්ගේම ඔලුවෙ හැලිලා ඒකයි මට මෙච්චර අප්සට් ඕනයො !

     
  16. ලොකු පුතා

    නොවැම්බර් 9, 2011 at 2:32 ප.ව.

    ඔබා අයියගේ පොස්ට් එකට කමෙන්ට් කලාට එදා මෙහෙට ගොඩවෙන්න බැරි උනානේ.
    අයියගේ ඇඳීමේ හැකියාවනම් පට්ටය… තව තවත් මේ වගේ කතා අපිට අහන්න ලැබේවා.. !

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: