RSS

2012 in review

02 Jan

The WordPress.com stats helper monkeys prepared a 2012 annual report for this blog.

Here’s an excerpt:

4,329 films were submitted to the 2012 Cannes Film Festival. This blog had 42,000 views in 2012. If each view were a film, this blog would power 10 Film Festivals

Click here to see the complete report.

 
ප්‍රතිචාර 14

Posted by මත ජනවාරි 2, 2013 in සැමරුම්

 

ටැග:

14 responses to “2012 in review

  1. hiruni

    ජනවාරි 2, 2013 at 5:50 ප.ව.

    අපේ සුබ පැතුම් ඩුඩ්!!!!!!!!!!:D😀😀

    ඩුඩ් ඇතුලු ඩුඩ් පවුලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!බ්ලොග් ලෝකයෙත් අනික් වැඩවලටත් මම සුබ පතනවා!!!! තව තවත් ලස්සන පෝස්ට් ගොඩාක් ලියන්න වාසනාව ශක්තිය ලැබේවා!!!!

    අලුත් පෝස්ට් එනකල් අපි මග බලාගෙන ඉන්නවා!!!!😀😀😀

     
  2. Ayilas A

    ජනවාරි 3, 2013 at 9:35 පෙ.ව.

    නියම review එක ඩුඩ්. නව වසරට මගෙන් සුබ පැතුම්!

     
  3. දුකා

    ජනවාරි 3, 2013 at 10:34 පෙ.ව.

    යකෝ මාර රිවීව් එක නොවැ හික් හික් හික්

     
  4. ක්සැන්ඩර් | Xander

    ජනවාරි 3, 2013 at 12:20 ප.ව.

    මේ තමා මම දැක්ක හොඳම රිවිව් එක.🙂

     
    • henryblogwalker

      ජනවාරි 4, 2013 at 7:58 පෙ.ව.

      මේ අහන්නකො ක්සැන්ඩර්. මේ රිවියු එක මම හදපු එකක් නෙවෙයි. වර්ඩ්ප්‍රෙස් එකෙන් හදලා එවපු එකක්. මට කැමතිනම් ඒක පෝස්ට් එකක් විදියට දාන්න ඔප්ෂන් එකක් තියෙනවා.

       
  5. raigamahandiya

    ජනවාරි 3, 2013 at 12:22 ප.ව.

    උඹට, දීපා හා දරුවන්ට නව වසරක්!

     
  6. DDT

    ජනවාරි 3, 2013 at 12:58 ප.ව.

    හි හි …. ඔයා නම් මාරයි ඩූඩ්, ඈ ….

     
  7. Lucky Wickramasinghe

    ජනවාරි 4, 2013 at 9:45 ප.ව.

    සුබ නව වසරක් වේවා ඩූඩ් ඇතුළු පවුලේ සැමටම!🙂
    කුඩා අවදියේ සමහර මතකයන් තියෙනවා ඒවා හරිම පැහැදිලියි හරියට අද ඊයේ වුණු දේවල් වගේ. කිව්වත් වගේ පොඩි ළමයෙකුට එහෙම මතක තියාගන්න පුළුවන්ද කියලා අපිටම පුදුම හිතුණා වුණත් මම හිතන විදිහට පොඩි කාලේ තමයි අපේ මතකය සෑහෙන්න පැහැදිලි.
    සමහර මතකයන් තියෙනවා ඒවා ඒ කාලෙ මතක තිබුණට හරියටම තේරුම තේරෙන්නෙ දැන් තමයි.🙂

     
  8. iamdeejay

    ජනවාරි 14, 2013 at 12:24 ප.ව.

    ඩුඩ්,

    Wow !!!!!!!!!! ඔයාටත් ඔයාගේ බ්ලොග් එකකටත් අපි තුන්දෙනාගෙම හදපිරි සුභ පැතුම්!!!

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: