RSS

117. සැබෑම වෙනසක්! Parallel Blogging!

08 Mar
117. සැබෑම වෙනසක්! Parallel Blogging!

අපි වරක් කියෙව්වා පොතක් Men Are From Mars, Women Are From Venus ද කොහෙද කියලා. දෙගොල්ලන්ගෙ තියෙන ජානමය වෙනස් කම් ගැන.

මේ ඒ පොතෙන් නොවුනත් මේත් දෙගොල්ලන්ගෙ මොළවල ඇති වෙනස් කම් ගැන Allen Pease ගෙ The Ultimate Book of Rude and Politically Incorrect Jokes කියන පොතේ තිබිච්ච පින්තූරයක්. ඒ පොතේම ඕනෙ නම් ෆෝටෝ කොපි කරලා යාලුවන් අතර බෙදා ගන්න කියලා කියලා තියෙන නිසා කොපි රයිට් ප්‍රශ්ණත් නෑ..

එහෙනම් මෙන්න වෙනස.

පිරිමි මොළය

පිරිමි මොළය

පිරිමි මොළය Male Brain

නමුත් මේක ඉංග්‍රීසියෙන්ම තේරුම් ගන්න උත්සාහ කරන එක වඩා හොඳයි. බැරිම නම් විතරක් පහතින් තියෙන ගැට පද විවරණය පාවිච්චි කරන්න.

ගැට පද විවරණය:

SEX: විස්තර කිරීම අනවශ්‍යයි

Impulse to lie and exaggerate: බොරු කීම සහ අතිශයෝක්තියට ඇති පෙළඹීම

Sports Center: ක්‍රීඩා මධ්‍යස්ථානය

Dangerous Foolish Pursuits: භයානක  අමන ක්‍රියා

Food to Fart Converter: ආහාර > ගුද වාත (පඩ)  පරිවර්තකය

TV and Remote Control Addiction Center: රූපවාහිණී සහ දුරස්ථ පාලක ඇබ්බැහිය

Lame Excuses Gland: කිසිසේත් පිළිගත නොහැකි නිදහසට කරුණු ගෙනහැර පෑමේ ග්‍රන්ථිය

Avoid Personal Questions Segment: පෞද්ගලික ප්‍රශ්ණ මග හැරීමේ කොටස.

Ability to find things in the fridge and cupboards: ශීතකරණයේ සහ කබඩ්වල ඇති භාණ්ඩ සොයා ගැනීමට ඇති හැකියාව

Listening Neuron: (කාන්තාවන්ගේ නොමඳ දෝශ දර්ශනයට ලක් වන ඒ) ඇහුන්කන් දීමේ නියුරෝනය

Asking for directions micron: පාර ඇසීමේ මයික්‍රෝනය (අංශුව)

Domestic Skills:ගෙදර දොර වැඩ කිරීමට ඇති කුසලතා

Ironing Skills: ඇඳුම් මැදීමේ කුසලතා

Crotch scratching nerve: ඉකිලි (කුට්ටම) කැසීමේ ස්නායුව

Toilet Aiming cell: කොමෝඩයට නිවැරදි එල්ලය ගැනීමේ සෛලය

Hearing children in the middle of the night neuron: මැදියම් ‍රැයේදී දරුවන් හඬන ශබ්දය ඇසීමේ නියුරෝනය

මම මේ පිරිමින්ට මඩ ගහන්න උත්සාහ කරනවා කියලා වරදාවා හිතන අය ගැහැණු මොළය ගැන දැන ගන්න මෙතන ඔබන්න. ටැබ් දෙකක ඇරගත්තොත් තමයි වඩා හොඳ!

 

ටැග: , ,

14 responses to “117. සැබෑම වෙනසක්! Parallel Blogging!

  1. ayilasaඅයිලාස්

    මාර්තු 8, 2013 at 8:13 ප.ව.

    මචං අර SEX කියලා තියෙන එක විස්තර කිරීම අනවශ්‍යයි කියලා දාල ට්ය්හින්නේ යි ? ඔය sex කියන එක පොඩ්ඩක් විස්තර කරපංකෝ

     
  2. Senna

    මාර්තු 8, 2013 at 8:56 ප.ව.

    මූත් අපිව මීයො කරන්න අරන්ද ඒ පාර.. ?

    ඔය මුලින්ම කියලා තියන පොත මට ඊයේ ඊමේල් එකකින් ආවා.. පිටු ගානක එකක්.. ඕනනම් සහන ගාස්තු යටතේ සපයන්න පුලුවන්..🙂

    Alt + A
    Ctrl + C

     
  3. DDT

    මාර්තු 8, 2013 at 9:35 ප.ව.

    ඔන්න මට දෙවෙනිපාරටත් ඇතිවුනු පුරස්නෙ අයිලාස් අයියා අහල තියෙනව. ඒ නිසා ඒ ගැන මොකුත් නොකිය ඉන්නම්කෝ. හැබැයි මම හිතන් හිටියට වඩා පිරිමි මොලේ හොඳයිනේ.

     
  4. hiruni

    මාර්තු 8, 2013 at 11:27 ප.ව.

    ශා මේකනම් ඇත්ත…..ඇයි ගෑනු අයගේ නැති වු දේවල් සෙවීමේ මොලේ….හිහ් හිහ් හිහ් ඇත්තම ඇත්ත ඩුඩ්….😀😀😀

     
  5. iamdeejay

    මාර්තු 10, 2013 at 1:02 ප.ව.

    ඩුඩ්,

    මේ ඇලන්, පිරිමි සහ ගෑණු ගැන සැහෙන්න අධ්‍යයනයක් කරලා තියෙනවා, මේහෙම මොල දෙක ක්‍රියාත්මක වෙන විදිය පෙන්නුම් කරන්න. 😀

     
  6. කෝකිල

    මාර්තු 11, 2013 at 12:50 පෙ.ව.

    මේකත් ටිකක් බලල ඉන්නකෝ.

     
  7. සෑම්

    මාර්තු 12, 2013 at 4:09 ප.ව.

    මේ මොලගෙඩිය කලිනුත් දැම්ම නේ බං !

     
  8. AKM

    මාර්තු 23, 2013 at 8:12 ප.ව.

    මෙතනින් වැරද්දක් හොයා ගන්න මෙච්චර දවසක් ට්‍රයි කළා නෙව. ඒත් කියන්න කනගාටුයි එකක්වත් එකකට පරාද නෑ.😦

    “Toilet Aiming cell” ශිහ්: අපිව ඔහොමත් නෝන්ඩි කරනවද අප්පා…..

    මොනවා උණත් සුපිරිම සොයා ගැනීමක්. ලේඛකයාගේ වගේම පරිවර්තනය සඳහා පොත හොයා ගත්තු ඔයාගෙත්.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: