RSS

149. ලදුදෙ භංගවේවා! DOWN WITH SLR! සලංපෙසං සටනට ‘මට හිතෙන හැටි’ සහය!

25 Jan
149. ලදුදෙ භංගවේවා! DOWN WITH SLR! සලංපෙසං සටනට ‘මට හිතෙන හැටි’ සහය!

නිවාඩු කාලේ කියන්නේ සංචාරයටම කැපවෙච්ච කාලයක්නේ. මේ නිවාඩු කාලෙත් අපි සතර දිග්බාගේ ඇවිදිනකොට දැකපු අමුතු ජාතියේ සටන් පාඨයක් අපේ ඇහැට යොමු වුනා. මේක උතුරු, උතුරු මැද, මධයම, වයඹ, දකුණු, බස්නාහිර වගේ හැම පළාතකම දකින්න ලැබුන නිසා අපි මේ ගැන කරුණු විමසපුවාම තමයි අපිට මේ පට්ට අසාධාරණේ ගැන දැනගන්න ලැබුනේ.

 

පේරාදෙණිය හන්දිය
වටවල

 

A9 මාර්ගය

 

මුලදිම කවුද මේ සටන මෙහෙයවන සලංපෙසං කියලා හොයලා බලනකොට, “යකෝ ඒක වත් දන්නේ නැද්ද තමුසේ” කියන්නා වගේ කිච බැල්මක් දාලා මා දිහා බලපු ගෝල්ෆේස් එකේ කුඩයක් යට හිටපු සලංපෙසං සාමාජිකයෙක්මයි කිව්වේ ඕක සමස්ත ලංකා පෙම්වතුන්ගේ සංගමය කියන එක බව.


පස්සේ පෙම්වතුන්ට  ලංකා දුම්රිය සේවයෙන් වෙච්ච මෙච්චර ලොකු අසාධාරණේ කියලා මොකක්ද කියලා හොයන්නම අපේ පවුලේ කට්ටිය  කෝච්චියෙන් වෙනම චාරිකාවක්  ගියා. එතනදි තමයි මට තේරුණේ සලංපෙසංගේ සටනේ සාධාරණකම.


කිව්වාම විස්වාස නැත්නම් මෙන්න ඇසින් දු‍ටු සාක්කි!

 


පැහැදිළි මදි? එහෙනම් මෙන්න බලාගන්න.

 

 

 

සලංපෙසං සටනට ‘මට හිතෙන හැටි’ සහය!


අපේ උඩරට දුම්රිය චාරිකාවේ ඡායාරූප ලඟදීම බලාපොරොත්තු වන්න.

 

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 
ප්‍රතිචාර 5

Posted by මත ජනවාරි 25, 2014 in ජොලි කතා, සංචාර

 

ටැග: , , ,

5 responses to “149. ලදුදෙ භංගවේවා! DOWN WITH SLR! සලංපෙසං සටනට ‘මට හිතෙන හැටි’ සහය!

  1. රාමා

    ජනවාරි 25, 2014 at 12:16 පෙ.ව.

    ලියුම්කරු යාවජීව සලංපෙසං සාමාජිකයකු බව හැඟෙයි.

     
  2. hiruni

    ජනවාරි 25, 2014 at 12:36 පෙ.ව.

    This is so so funny Dude, i nearly fell off the chair!!!!! Seriously this is so hilarious!!!!!😀😀

    Waiting for the photos:D😀😀

     
  3. Lakmal Kandevidane

    ජනවාරි 25, 2014 at 2:20 පෙ.ව.

    පිස්සුද මං දන්නැ

     
  4. Kenji @ Japan

    ජනවාරි 26, 2014 at 4:12 පෙ.ව.

    අලුත් ටොපික් එකක්නේ මචෝ…
    තව විස්තර ටිකක දැම්ම නම් එල.

     
  5. Ayilas

    පෙබරවාරි 7, 2014 at 7:45 ප.ව.

    අනේ යකෝ බොට හිතෙන

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: