RSS

Monthly Archives: අගෝස්තු 2015

165. උඹලෑ කකුල් වලටත් කෝල්ස්, එස් එම් එස් එහෙම එනවද මගෙ වගේ?


දැන් මේ මාතෘකාව කියවලා පාඨක ජනතාව වැරදි තීරණ වලට බහින්න කලින් මේක කියවමු.

ඔන්න මම මගේ ජංගම දුරකථනය කලිසම් සාක්කුවේ දාගෙන ඉන්නවා. මට එක පාරටම දැනෙනවා කකුල, නැතිනම් සාක්කුව කම්පනය (vibrate) වෙනවා. මම සාක්කුවෙන් ජංගමයා අරං බලනවා. එක්කෝ ඇමතුමක්. නැතිනම් කෙටි පණිවිඩයක්. ඒත් නැතිනම් වෙනත් දැනුම් දීමක්. ඇමතුමක් නම් මම කොලපාට බොත්තම ඇදලා ජංගමයා කණට තියාගෙන ‘හලෝ’ කියනවා. කෙටි පණිවිඩයක් නම් … ඔව් ඒ හරිය උඹලට කියන්න දෙයක් නෑනේ. Read the rest of this entry »

 
ප්‍රතිචාර 9

Posted by මත අගෝස්තු 9, 2015 in Phantom phone vibrations

 

ටැග: