RSS

102. සුභ උපන් දිනයක් වේවා!

25 දෙසැ.

DSCN9573aBecause words and fonts are not enough to say what I want to say, I’d say it in Times New  Roman,

VERY HAPPY BIRTHDAY & MANY MANY HAPPY RETURNS OF THE DAY, Deepa!

P.S And thanks for putting up with me.

henryblogwalker the Dude.

 
ප්‍රතිචාර 28

Posted by මත දෙසැම්බර් 25, 2012 in සැමරුම්

 

ටැග:

28 responses to “102. සුභ උපන් දිනයක් වේවා!

  1. Alchemiya

    දෙසැම්බර් 25, 2012 at 4:54 ප.ව.

    Happy Birthday Deepa,..
    It takes a lot of courage and patience to put up with that dude,..

    Dude,.. get it right,.. it’s Arial,.. (at least on my computer)

     
  2. hiruni

    දෙසැම්බර් 25, 2012 at 4:59 ප.ව.

    Darling Amma,

    Remember how you always tried,
    To teach us right from wrong,
    Telling us we would understand,
    When we were much more grown

    Now I think that day has come,
    I just know what you mean,
    And every time i need to know,
    I just think of what you’d do

    Amma, there is no one like you
    Who never gave up on me
    Who always knew what i really felt
    Even when i didn’t say anything

    When people say they had a best friend
    Or even two or more
    I look back and there wasn’t anyone else
    My best friend was always you

    You’d always been my whole wide world
    And you always just would be
    Every day i am thankful for you
    The Blessing that we all got

    So however grown up we may be
    And how many miles apart
    I want you to know that in my heart
    I am always just near you

    Wishing you a Blessed b’day my Amma, and many many more to come!!!!!
    remember that we are always always and forever in love with you…..

    Budu Saranai!

    God Bless!

     
  3. Kaushi Ariyabandu

    දෙසැම්බර් 25, 2012 at 6:31 ප.ව.

    Wow… so honest dude…. hi hi

    Happy Birthday Deepa akka….

    and here’s my thanks to you for putting up with this dude… If it isn’t for you, we wont’t have this awesome dude telling his awesome stories to us….. hi hi

     
  4. Raigama

    දෙසැම්බර් 25, 2012 at 6:56 ප.ව.

    Many happy returns of the day Deepa (on behalf of dude!) Cheers!

     
  5. naleendilruksha

    දෙසැම්බර් 25, 2012 at 8:11 ප.ව.

    දීපා ඔබට සුබ උපන් දිනක් පතනවා. මේ දේ දැනගත්තේ මේ දැන්.

     
  6. iamdeejay

    දෙසැම්බර් 25, 2012 at 9:55 ප.ව.

    Dude,

    Oh! It’s the other way round.It’s me who has to thank you for putting up with a short tempered person like me :D.

    Thank you very much for the post , for being a loving and caring husband and also for doing your utmost to make me happy. 😀

     
  7. තොටියා

    දෙසැම්බර් 25, 2012 at 10:40 ප.ව.

    ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා…………!!!

     
  8. Kenji @ Japan

    දෙසැම්බර් 26, 2012 at 6:51 පෙ.ව.

    හෙන්රි,මමත් දීපා නංගිට සුභ උපන් දිනයක් පැතුවායයි කියන්න !!!

     
  9. Ayilas A

    දෙසැම්බර් 26, 2012 at 9:58 පෙ.ව.

    මමත් සුබ උපන් දිනයකට ආසිරි පතනවා (පණිවිඩේ කියපන් මචෝඕ)

     
  10. ගැමියාගේ පත් ඉරුව

    දෙසැම්බර් 27, 2012 at 11:45 ප.ව.

    ඩුඩිතුමියනි ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා…. ඒ වගේම පැතු පැතුම් ඉටුවන සිතු සිතුම් සරුවෙන ප්‍රීතිමත් අනාගතයකුත් වේවා…..

    හැමදාමත් ඩුඩිපවුලට මම සුභ පැතුවේ දවස් දෙකතුනක් පරක්කුවෙලානේ අඩේ අදත් ඒක එහෙම්ම වෙලා…

    මම හෙඩිම දැක්ක ගමන් කඩාගෙන බිඳගෙන ආවට මුකුත් නැති වුනාම සෑහෙන්න තක්බීර් වෙලා හිටියේ.අහල පහල ඩෙනිමට ලින්කුවක්වත් තියේද බැලුවා ම්හු….

    යකෝ අච්චර පිටු ගනන් උපන්දින පෝස්ට් ලියපු ඩුඩියා මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා තමයි අකුරින් අකුර කියවන්න ගත්තේ ලියපු පේලි දෙක තුන…. මම දැකපු කෙටිම සහ ආදරණීයම උපන්දින සුභ පැතුම තමා මේක.හලේ මන්දා මට එහෙම්මයි හිතෙන්නේ…..

    ඒක නෙමෙයි ඩුඩිතුමනි

    //P.S And thanks for putting up with me.// හි සැබෑ තේරුම කුමක්දැයි කියනු මැන

    මම හිතුවේ මාත් එක්ක එකතු වුනාට ස්තූතියි කියන්නා වගේ තේරුමක්…..

    ඒ වගේම ඔපීසියේදි කඩ්ඩ වැරදි වැරදි කතා කරමින් සිටිමි මේ දවස්වල…. එක අක්කා කෙනෙක් චකබ්ලාස් කියලා වචනයක් කිව්වා අමාරුවෙන් ආයෙම අහගත්තාම කිව්වේ මේං මේක…

    WELCOME TO THE COLLECTION OF BITS AND PIECES

    මේක දහ අතේ කල්පනා කරත් කිසිම තේරුමක් එන්නේ නෑනේ ඔළුවට නෙට් එකෙත් ගහලා බැලුවා ම්හු….

    ආයේ අත්තටු ලැබුනා දැන් ආයේ ගෙදර නෙට් ඇත…. 😀

     
    • iamdeejay

      ජනවාරි 3, 2013 at 5:10 ප.ව.

      ගැමියා, බොහෝම ස්තුතියි. පිළිතුරු දෙන්න ප්‍රමාද වුනේ වැඩ අධිකකම නිසාමයි.
      ඔව් ගැමියා මේක කෙටි පෝස්ට් එකක් වුනත් මහා තේරුමක් තියෙනවා කියලා මටත් හිතුනා.
      Putting up with somone or something කියන්නෙ ඉවසාගෙන ඉන්නවා කියන එකයි.

      වැරදි වැරදි හරි කතාකලොත් තමයි ගැමියා භාෂාව හදාගන්න පුලුවන්. අපේ හුඟ දෙනෙක් බයයි ඉංග්‍රීසි වලට.

      ආයේ ත‍ටු ලැබුන එකට හරිම සන්තෝෂයි. නමුත් ඉගෙනීමේ වැඩ හෙම අතපසු කරගන්න එපා. ගැමියාටත් පවුලේ සැමටත් ලැබුවාවූ නව වසර වාසනාවන්ත එකක්ම වේවා.

       
  11. දුකා

    ජනවාරි 3, 2013 at 10:37 පෙ.ව.

    පහුගිය ටිකේ අවිවේකයයි නිවාඩුවයි නිසා ගොඩක් පෝස්ට් මිස් වෙලා මචෝ . . . දීපාට සුභ පතන්න බැරි උනට සමාවෙන්න කිව්ව කියන්න . . පහු උනාට කමක් නෑ ඒ වෙනුවට සුභ නව වසරක් කියලා පතනන්ම්

     

iamdeejay වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න