RSS

වසරක් තිස්සේ මට හිතුන හැටි

14 ජූලි
වසරක් තිස්සේ මට හිතුන හැටි

1.Hello world!

2. එම්බා ලෝක වැසියනි,

3. පැඩිඩිලියන්ලා

4. පැඩිඩිලියන් 2 – වරදකාරී හැඟීමට එළවලු වලින් ප්‍රතිකාර

5. පැඩිඩිලියන් 3 – සීමාව ලකුණු කිරීම

6. පැඩිඩිලියන් 4 – හෙයා ජෙල්

7. පිංසිබොල්ගෙ ගොං කේස් එක.

8. බලලා තියෙනවද 7D MOVIE එකක්? 3D නෙවෙයි. 7D! කියලා වැඩක් නෑ!

9. ලොකු අයියයි ටිකිරි මොලෙයි

10. තාත්තගෙ ඉස්කෝලෙ කාලේ

11. “බලලා තියෙනවද 7D MOVIE එකක් ” පෝස්ට් එක අප්ඩේට් කලා. ඇවිල්ලම බලන්නකො.

12. “හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?”

13. මගේ පළමු 1000 දෙකම එකම දවසෙ එකම වෙලාවට!! ඔබට ස්තුතියි!

14. උගෙ වර්ෂන් එක, මගෙ වර්ෂන් එක සහ හරි වර්ෂන් එක

15. පිස්සු බම්ප් වෙනවා මෙයා!

16. වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.

17. පිංසිබොල්ගෙ කොමෝඩ් බැක් අප් එක.

18. ඩයස් 1 – “ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

19. ඩයස් 2 – “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”

20. මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?

21. පලුප්පු මාතියා.

22. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි.

23. වැහි වැහැලා වතුර ගලා

24. ඇණේ

25. කාකි හදවත.

26. කස්සාගෙ, ඕනයාගෙ, වසුන්දරාගෙ ඇඩ්‍රස් නැතුව යන කතා

27. ඉංගිරිස් ඉන්ටර්විව්

28. දළ පූට්ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල

29. සයිකල් ශූර වි. ප. බ‍ටුවංගලතුමා

30. අන්තිම පේලියේ උංගේ නිදහස් ආර දම්වැල් චිත්‍ර (Free Form Chain Art.)

31. යකෝ කෝච්චිය එනවා!

32. මචං බාප්පලා සහ ‘ප‍ටුන’

33. අපි ගෙදර එනවෝ….!!! / We’re On Our Way Home…!!!

34. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.

35. මෙන්න මෙතනිං කපපං මචං

36. හේයි ජූඩ්

37. මං උඹලට දෙන්න හැදුවෙ සබං පෙට්ටියෙන්ම!!!

38. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන්

39. අනේ අත්තම්මෙ මැරෙන්නනං එපා.

40. 2011 in review

41. ඉතිං මොකක්ද ඒකෙ ඇති වැ‍රැද්ද?

42. හොරි බනිස්

43. ලංකාවෙ පොරවල් මාර වැඩ කාරයෝ හෙවත් ජාත්‍යන්තරයට එරෙහිව අපි.

44. නිවාඩු කාලේ පොලිස් කතා.

45. පොඩ්ඩක් ඉන්න! ලෝකෙන්ම එපාම කරපු රියැදුරෝ ඉන්නෙ ලංකාවෙද?

46. මේ ජාතික දිනයටවත් ටික ටික ගෙවන්න හරි කොන්දක් ගමුද?. ජාතික දිනයට මට හිතුන දේ.

47. විපතක් අසා සැනසුම් සුසුම් හෙලූ දවසක්!

48. අයිසෙක් Newton අපිත් දකින්නැති, ගණන් හදන්නැති ඒකාලේ

49. Get that feeling of Déjà vu? කලින් අහල පුරුදු ගතියක් දැනෙනවද?

50. රයිස් ඇන් කරි කමු නේද මචංලා? මොකද උඹලා කියන්නෙ?

51. තවත් පොලිස් කතා තුනක්: #1. මැදියම් රෑ පොලිස් දේශනය

52. තවත් පොලිස් කතා තුනක්: #2. ‘මම නිකං බැලුවෙ’

53. තවත් පොලිස් කතා තුනක්: #3. මම එහෙම කිව්වෙ මහත්තයාව කතා කරවන්න.

54. ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද?

55. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!

56. “ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි!

57. ‍රැග දෙන්නට ගොස් ඇන ගත් දවසක්

58. උමතු ලෙනන් දු‍ටු විකාර සිහිනය

59. පරාක්‍රමබාහු අයියා සහ අපේ ටීචගෙ හොඬවැල

60. පැත්ත ගියත් ඇත්ත මෙන්න! මගේ වන් වේ සබඳකම්!

61. Daddy’s Home!!! අමාෂි දුවේ, ඉතින් හිනාවෙන්න!

62. ෂීට් එකක් එලාගෙන කශ්ටියටම ආතල් එකේ එක පොකුරට යං මෙයා!

63. ඒ පාහර වැඩේ කලේ කවුද?

64. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම.

65. කළන මිතුරෙකුගේ නික්ම යාම

66. නුඹ…

67. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!

68. වැරදි දවසක අප හැර ගිය අපේ අම්මා

69. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) – 1

70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

71. අපේ තාත්තා වුනාට ස්තුතියි, ඩූඩ්…

72. රැජිණ වීදියේ මහා බලුබෙටි මෙහෙයුම/ Operation Dogpile in Queen Street

73. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි.

‍හරියටම වසරක් පුරා

‍”මට හිතෙන හැටි” සහ Hey Dude

‍සමඟ රැඳී සිටි ඔබට ස්තුතියි. නැවත එන්න.

henryblogwalker the Dude

 
ප්‍රතිචාර 98

Posted by මත ජූලි 14, 2012 in සැමරුම්

 

ටැග: , ,

98 responses to “වසරක් තිස්සේ මට හිතුන හැටි

  1. ඩිලාන්

    ජූලි 14, 2012 at 2:06 පෙ.ව.

    වසරක බ්ලොග් අනුස්මරණයට ආ නෑ වසරක බ්ලොග් සැමරුමට සුභ පැතුම්

     
  2. hiruni

    ජූලි 14, 2012 at 2:58 පෙ.ව.

    වසරක් පුරා අපිට කියවලා විනෝද වෙන්න වගේම අලුත් දේවල් ගැන ඉගෙන ගන්නත් ඩුඩ්ගෙ බ්ලොග් ගොඩක් උදව් වුනා.ඒකට ගෝඩක් ස්තුතියි. නිවාඩුවක් ලැබුන හැම වෙලේම අපි දුවගෙන එන්නෙ අලුත් පෝස්ට් එකක් දාලද බලන්න. ඒ වගේම අපි ලියන පෝස්ට් බොහොම උනන්දුවෙන් පල කරනවටත් තව තවත් ලියන්න උනන්දු කරවනවටත් ගොඩක් ස්තුතියි.

    තව තවත් මේ වගේම අපි වෙනුවෙන් පෝස්ට් ලියන්න ඩුඩ්ට සුබ පැතුම්!

    😀

     
    • henryblogwalker the Dude

      ජූලි 15, 2012 at 12:06 ප.ව.

      හැම තිස්සෙම කිව්වෙ නැතත් ඔයා මේ බ්ලොග් එක පටන් ගත්ත දා ඉඳලා ‍රැඳී ඉන්න ධෛර්‍යමත් කරන රසිකාවියක්. බොහෝම ස්තුතියි. 🙂

       
  3. praveena

    ජූලි 14, 2012 at 5:10 පෙ.ව.

    වෙනස්ම විදියේ වසරක සැමරුමක්. ඔබට සුබ පැතුම්!!!

     
  4. Kathandarakaraya

    ජූලි 14, 2012 at 6:24 පෙ.ව.

    Well done mate.

     
  5. Gold fish

    ජූලි 14, 2012 at 7:41 පෙ.ව.

    සුභ පැතුම් අයියේ…!!!

    අද පෝස්ට් එකේ ටයිට්ල් වලට ලින්ක් දාන්න මහන්සි වෙච්චි තරම ගැන නම් හෙන සතුටුයි…!!! 😀

     
    • henryblogwalker the Dude

      ජූලි 15, 2012 at 12:23 ප.ව.

      අන්න දුක් විඳින බ්ලොග් ලියන්නන්ගෙ දුක හඳුනන බ්ලොග් ලියන්නෙක්. ඇත්තෙන්ම ඔව් මාලුවා. මම ලින්ක් දාලා ඉවරවෙනකොට පාන්දර 2.45යි. ස්තුතියි රන් මාලුවා.

       
  6. vimukthi

    ජූලි 14, 2012 at 8:20 පෙ.ව.

    ඉඳල හිටලා හිතට වදින බ්ලොග් හම්බවෙනව.ඔයත් ඒඅතරින් කෙනෙක්.සුබපැතුම් ඩුඩ්අයියෙ.

     
  7. R.p. Susantha

    ජූලි 14, 2012 at 9:35 පෙ.ව.

    නරකම නැහැ. වැඩි හරියක් මම බැලුවා. ජයෙන් ජය!! මේ සැරේ 100 විතර ලියන්න.

     
  8. මාරයාගේ හෝරාව...

    ජූලි 14, 2012 at 9:39 පෙ.ව.

    හා හා..ඔහොම පාගලා යං…

     
  9. පූසා

    ජූලි 14, 2012 at 9:58 පෙ.ව.

    සුභ පැතුම්! 🙂

     
  10. රාජ්

    ජූලි 14, 2012 at 10:23 පෙ.ව.

    සුභපැතුම්. මම ඇවිල්ල තියෙන්නෙ 26 ඉඳල. නිවාඩු දවසෙ කතන්දර ටික බලන්නම්.

     
  11. sindu

    ජූලි 14, 2012 at 10:46 පෙ.ව.

    හිමින් හිමින් කියවන්න ඕනා සේරම ටික. කොහෙද ඉතින් අපි මේ බ්ලොග් ලෝකෙට එන්න පරක්කු වුනානෙ

     
  12. ක්සැන්ඩර් | Xander

    ජූලි 14, 2012 at 10:50 පෙ.ව.

    අවුරුද්ද පුරාම හිටියේ නැති උනත් අන්තිම මාස 6 ඇතුලේ විතර නම් මමත් කියවන්න නිතරම ආව. දැන් නම් ඉතින් දිගටම එනවා,. සුභපැතුම්.. හැකිතාක් කල් දිගටම ලියන්න ශක්තිය ලැබේවා!!

     
  13. DDT

    ජූලි 14, 2012 at 12:29 ප.ව.

    අවුරුද්දක රන් අස්වැන්න ! මගෙනුත් උණුසුම් සුභ පැතුම් !
    මමත් ඩූඩ් අයියගෙ බ්ලොග් එක කියවන්න ගත්තෙ මැදදි. නිවාඩු පාඩුවෙ මුල ඉඳන් කියවන්න ඕන. ඊළඟ අවුරුද්දෙ මීටත් වැඩිය ලියන්න. අපි එනව කියවන්න.

     
  14. Beetle

    ජූලි 14, 2012 at 12:41 ප.ව.

    Keep walking dude…!

     
  15. බුද්ධි

    ජූලි 14, 2012 at 12:45 ප.ව.

    බ්ලොග් කෙරුවාව නිසා ඩූඩ්ව අදුනගන්න ලැබුනු එක ගැන සතුටුයි! සුබ පැතුම්!!! – බුද්ධි.

     
  16. Sumith Niriella

    ජූලි 14, 2012 at 2:57 ප.ව.

    අඃ….දෙක වසරට පාස් වෙලා………..
    සුබ පැතුම්……!!!

    මම එක වසරට ඇතුල් වුනෙත් අද

     
  17. අටම්පහුර

    ජූලි 14, 2012 at 5:42 ප.ව.

    සතූටුයි ලාලුවා, මේ දවස්වල උපන්දින ගොඩයි

     
  18. විසිතුරු

    ජූලි 14, 2012 at 5:51 ප.ව.

    මගෙනුත් ඔන්න උණුසුම් සුබ පැතුම් හෙන්රි අයියා!
    ජයෙන් ජය!

     
  19. Senna

    ජූලි 14, 2012 at 5:52 ප.ව.

    සුබ පැතුම් ජේත්තුවාණනී !!!

    ඔබ නිර්මාණාත්මක විදිහට පළමු වසර සමරලා තියනවා..

    “මට හිතෙන හැටි” යෙහෙන් වැජඹේවා !!!!!!!!!!!!

     
    • henryblogwalker the Dude

      ජූලි 16, 2012 at 9:38 පෙ.ව.

      අඩේ සෙන්නා මම මේ ගැන කල්පනාකරලා බැලුවා සතු‍ටු වුනා. ජේත්තුවා කියන එක හඩ්ඩා කියනවාට වඩා කොච්චර හොඳද? සෙන්නාත් හිතනවානම් මේක නිර්මාණාත්මකයි කියලා ඒක ලොකු සතුටක්. බොහෝම ස්තුතියි

       
      • Senna

        ජූලි 16, 2012 at 3:36 ප.ව.

        ජේත්තුවා කියන එකට හෙන්රි අකමැතිවවත්ද ? එහෙනම් නොකියා ඉන්නම්.. Dude කියනවට වැඩියෙ ඒකෙ ගතියක් තියන හින්දයි එහෙම කිව්වෙ..

         
        • henryblogwalker the Dude

          ජූලි 16, 2012 at 5:03 ප.ව.

          අනේ නෑ සෙන්නා. ඇයි එහෙම හිතුනෙ? මගෙ විහිලු වැඩිය ගනං ගන්න එපා. මම සමහර උත්තර ලිව්වාම මගෙ සපෝටිං කෲ එක (දන්නවනෙ කවුද කියලා) බලා ඉඳලා කියනවා. අනේ ස්මයිලී එකක් දාන්න නැත්නං එයා තරහ වෙයි කියලා. මම එහෙම සිරාවට හිතන පොරක් නෙවෙයි සෙන්නා හරි? මොකක් කිව්වත් කිසි අවුලක් නෑ. 😀

           
  20. abeetha

    ජූලි 14, 2012 at 6:42 ප.ව.

    ජය වේවා මචන්… අවුරුද්දක් කල දේ ගැන සතුටු වෙයන් මචෝ.. බ්ලොග් එක ගැන වැඩි දෙනාගෙ මතය දන්නවනේ… ඉදිරියටත් මල් වගේම එන ගලුත් අරගෙනම පලයාන්…. එල හෙන්රි අයියේ…. 😉

     
  21. අසරණයා

    ජූලි 14, 2012 at 7:01 ප.ව.

    පලවෙනි වසරට සුභ පැතුම්. මතෘකාව දැක්කම මම හිතුවේ වෙන එකක්.

     
    • henryblogwalker the Dude

      ජූලි 16, 2012 at 9:43 පෙ.ව.

      අසරණයට මොකක්ද හිතුනෙ මාතෘකාව දැක්කම? මේ අවුරුද්දක් තිස්සෙ මට හිතුන හැටි තමයි. ස්තුතියි අසරණයා. අර මාලු පැටියගෙ කතාව වගෙ වෙන ඒවා නැත්ද?

       
  22. ඉඳුනිල්

    ජූලි 14, 2012 at 7:18 ප.ව.

    සුභ පැතුම්.. පරණ පොස්ට් ටික කියවන්න පටන් ගත්තා. 😀

     
  23. vpokura

    ජූලි 14, 2012 at 8:18 ප.ව.

    මෙන්න අපෙත් සුභපැතුම්…! වෙනස්ම සැමරුමක්….ඒ වුනාට කෝ කේක්….ම්..ම්ම්..අනිත්වා…එක්කො ඕන්නා..!

     
  24. DeeJay

    ජූලි 14, 2012 at 8:23 ප.ව.

    සුභ බ්ලෝගොවසරියක් බ්ලෝග්වොකර්!!!! 🙂 🙂 🙂

    මගෙයි පැට්ව් දෙන්නා ගේයිත් ආශිර්වාද සහ ශක්තිය ඔයාට ‘මට හිතුන හැටි’ දිගටම ලියන්නට!!! :-)^:-) ~ ^ o ^ ~

     
  25. ලකීසිරි

    ජූලි 14, 2012 at 11:26 ප.ව.

    සුභ පැතුම්…මම මේකෙ සේරම ලිපි කියවල නැහැ..ඒත් කියවපු ටික නම් උපරිමයි. සුපිරියි.

    අර ලින්ක් ටික පස්සෙන් ගිහින් බැරි වුන ඒවත් කියවන්න පුලුවන්..

     
  26. ගැමියාගේ පත් ඉරුව

    ජූලි 15, 2012 at 1:05 පෙ.ව.

    දුක සතුට හාස්‍යයය අධ්‍යාපනය….. මේ හැම දෙයක්ම අපිට කියවන්න දීපු ඔයාට බොහෝමත්ම ස්තූතියි…. තව බොහෝ කාලයක් මෙවැනි දේ ලියන්න අවස්ථාව ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරන ගමන් අවුරුද්දක උපන්දිනය සමරන බ්ලොග් එකට මගේ හදපිරි සුභ පැතුම් පිළිගන්වන්න කැමතියි…..

    මම ගොඩාක්ම අගය කරන චරිතයක් වගේම ගොඩාක් අගය කරන බ්ලොග් එකක්.මම හිතන්නේ කියවන හැමෝම ඒකට එකඟ වෙයි…. ජය වේවා!!!

     
    • henryblogwalker the Dude

      ජූලි 16, 2012 at 10:28 පෙ.ව.

      භාෂා දෙකෙන්ම කියවලා කමෙන්ට් දාන රසිකයන් අතලොස්සෙන් කෙනෙක් ගැමියා.
      මමත් ඒ සම්බන්දයෙන් ගෑමියාගෙ ආත්ම විශ්වාසය, ධෛර්යය ඉතාම අගය කරනවා. මගෙ supporting crew එකත් “අන්න ගැමියා කමෙන්ට් එකක් දාලා. බලමු බලමු” කියලා එන්නෙ. 🙂
      ස්තුතියි ගැමියා හැමදේටම.

       
  27. වින්චැට් කිරිල්ලී.

    ජූලි 15, 2012 at 2:14 පෙ.ව.

    කිරිල්ලිගෙ සුභපැතුමත් මෙන්න..!!

     
  28. bindi

    ජූලි 15, 2012 at 8:28 පෙ.ව.

    Congradulations…I have lot to read

     
  29. රූ

    ජූලි 15, 2012 at 11:28 පෙ.ව.

    සුභ පැතුම් පළමු බ්ලොගවසරියට…
    තවත් ගොඩක් කල් රස කතා ගොඩක් අපිත් එක්ක බෙදාගන්න කාලය ලැබේවා..

    හෙන්රිටත් බ්ලොග් ලියන්න ඉඩපාඩු හදලා දෙන පවුලේ හැමෝටමත් සුභ පැතුම්..

     
    • henryblogwalker the Dude

      ජූලි 16, 2012 at 12:22 ප.ව.

      රූගෙ සුභ පැතුම කියෙව්වම මට මතක් වුනේ ටිකක් වෙනස් විදියකට හිතන මගෙ යාලුවෙක් වරක් කිව්ව කතාවක්. ඒ තමයි අලුත් බබෙක් උපන්නාම බලන්න යන මිනිස්සු අහන්නෙයි තෑගි බෝග ගෙනියන්නෙයි අර බබා සම්බන්දයෙන් විතරලු. අම්මට කොහොමද කියලා අහන්නෙ එහෙමත් කෙනෙක්ලු.
      //හෙන්රිටත් බ්ලොග් ලියන්න ඉඩපාඩු හදලා දෙන පවුලේ හැමෝටමත් සුභ පැතුම්..// කියන කොටස අපි හැමෝම හුඟක් අගය කලා. බොහෝම ස්තුතියි රූ.

       
  30. raigamahandiya

    ජූලි 15, 2012 at 3:36 ප.ව.

    මචන් හෙන්රි, මා හැමතැනම යන්නෙත් නැහැ, හැමදේම කියවන්නෙත් නැහැ. ඒත් උඹගේ සටහන් කියවන්නේ කාගේවත් බල කිරීම නිසා නොවේ! සංවත්සරයට සුබ පැතුම්!!

     
  31. Raj

    ජූලි 15, 2012 at 7:09 ප.ව.

    ඔබගේ අද්දැකුම් සහ ඔබගේ වෘතියට අනුව මේ බ්ලොග් ලොකය මීට වඩා දනුමෙන් සහ ගුනයෙන් පෝෂණය කිරිමට ඔබට පුලුවන් බව මාගේ විශ්වාසයයි මේ බ්ලොග් බොක්කුව තවත් සුන්දර කිරිමට හැකිවේවායි පතමි…

     
  32. අඩවි රජා

    ජූලි 15, 2012 at 7:17 ප.ව.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 🙂

     
    • henryblogwalker the Dude

      ජූලි 16, 2012 at 12:35 ප.ව.

      තව වෙන මොනවද? තමනුත් රාජසම්පත් විඳින ගමන් රටවැසියන්ටත් රාජ සම්පත් පතන රජවරු වෙන කොහෙද බං ඉන්නෙ. උඹටත් තව දුරටත් සුභ වේවා, රාජ සම්පත් ලැබේවා.

       
  33. හංසකිංකිණි

    ජූලි 15, 2012 at 11:33 ප.ව.

    හරි හමං කමෙන්ට් එකක් දාන්ඩ එන්නං අයියෙ… හැට පැනල හොට බිම ඇනෙනකල්ම මේ විදියට බ්ලොග් එක ලියන්ඩ යෝද බලය යෝද වීරිය උඹට ලැබේවා!!!!

     
    • henryblogwalker the Dude

      ජූලි 16, 2012 at 12:37 ප.ව.

      ස්තුතියි ජනුවෝ. උඹටත් ඔය විටින් විට ඔලුවට ගහන කම්මැලිකම දුරුවී වැඩි වැඩියෙන් බ්ලොග් පෝස්ට් ලියන්නට ලැබේවා. දාපු ගමන් අප්ඩේට් වේවා වර්ඩ්ප්‍රෙස් දෙයියන්ගෙ පිහිටෙන්.

       
  34. පිණිබිඳු

    ජූලි 16, 2012 at 1:56 ප.ව.

    මම සෑහෙන ආසාවෙන් කියවන බ්ලොග් එකක්. සුභ පැතුම් අවුරුද්දට.

     
  35. henryblogwalker the Dude

    ජූලි 16, 2012 at 5:05 ප.ව.

    ෂා ආසයි එහෙම කියනවා අහන්නත්,පිණිබිඳු! පුරුතජ්ජනයොනෙ!! 🙂
    බොහෝම ස්තුතියි, දිගටම එන්න.

     
  36. Nalini

    ජූලි 16, 2012 at 6:31 ප.ව.

    සිනහවත්, දැණුමත් හරි හරියට බෙදා ගන්න, මම ආසාවෙන්ම කියවන බ්ලොග් එකක්. ජයෙන් ජයම වේවා!

     
  37. මඩිස්සලේ නිශාන්

    ජූලි 16, 2012 at 7:28 ප.ව.

    හැපී බ්ලොගිවසරි සර්
    තව අවුරුදු ගානක් රස කතා ලියන්න අපි වෙනුවෙන්.
    ජය පතමි.

     
  38. කලුවා මල්ලි

    ජූලි 16, 2012 at 7:42 ප.ව.

    මගෙනුත් මෙන්න සුබ පැතුම් අවුරුද්දට….තවත් රස කතා දිගටම ලියන්න දහිරිය ලැබේවා……කියවන්න අපි ඉන්නවා…. 😀

     
  39. henryblogwalker the Dude

    ජූලි 17, 2012 at 7:42 පෙ.ව.

    බොහෝම ස්තුතියි කලුවා මල්ලි. ලොකු හයියක්. ඒකිව්වෙ දිගටම කියවන්න ඒමත් පාටත් දෙකම. 😀

     
  40. Dulip Sikurajapathy

    ජූලි 17, 2012 at 10:46 පෙ.ව.

    එහෙනං . . . . චියෑස් ! කිවුවා

     
  41. දුමී

    ජූලි 17, 2012 at 3:10 ප.ව.

    මගෙනුත් හද පිරි සුභ පැතුම් උඹට….! අවුරුද්දට අවුරුදු 100ක් ලියන්න ශක්තිය සහ වාසනාව (ලියන්න කතාත් ) ලැබේවා…..!

     
    • henryblogwalker the Dude

      ජූලි 17, 2012 at 8:10 ප.ව.

      ස්තුතියි දුමියා. උඹටත් එසේම වේවා. වැ‍රැද්ද උඹ නිතර නොලියන එකයි. මේ ලඟදිත් උඹේ පරණ පෝස්ට් එකක් කියවලා ඉල ඇදෙනකල් හිනාවුනා කඳුලු පෙර පෙර!

       
  42. hasithag

    ජූලි 17, 2012 at 7:39 ප.ව.

    ආහ් සිංහාවලෝකනය වගේ 🙂 සුභ පැතුම්

     
  43. henryblogwalker the Dude

    ජූලි 17, 2012 at 8:04 ප.ව.

    හසිතට මතකද මේ බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එකේ කමෙන්ට් එකක් දාපු පවුලේ සාමාජිකයකු (හෝ පරණ මිතුරෙකු) නොවන දෙවෙනි රසිකයා කවුද කියලා?

     
  44. henryblogwalker the Dude

    ජූලි 17, 2012 at 9:17 ප.ව.

    හසිත මම ප්‍රශ්නෙ සීරු මාරු කලා. වැපාට පස්සෙ ඉන්නෙ හසිත. එදා සිට මේ දක්වාම මට හිතෙන හැටි සමඟ ‍රැඳී සිටි අපේ හසිතයාට මගේ උපහාරයයි, මේ! ස්තුතියි හසිත. දිගටම එන්න. 🙂 🙂 🙂

     
  45. නවම්

    ජූලි 18, 2012 at 11:21 පෙ.ව.

    සුභ පැතුම් හෙන්රි අයියේ. ලොන්ත පොල් වෙලා අත පය වෙවුල වෙවුලත් බ්ලොග් ලියන්න ලැබේවා [ඒ දවසට තව වැඩි කලක් නෑ මයෙ හිතේ හෙහ් හෙහ්]

     
    • henryblogwalker the Dude

      ජූලි 18, 2012 at 11:28 පෙ.ව.

      නෑ මල්ලියා, මට දැනටමත් ලොන්ත පොල් වීම කෙසේ වෙතත් (හොඳ වෙලාවට මං ඒකෙ තේරුම දන්නෙ නෑ :)) අතපය ඇතුලු සරුවාංගෙම ගැහෙන්න ගන්නවා උඹ ලියන සමහර පෝස්‍ටුයි කමෙන්ට්සුයි දැක්කම. හැක් හැක්!! බොහෝම ස්තුතියි, නවමා. 🙂

       
  46. chami4u

    ජූලි 19, 2012 at 9:59 පෙ.ව.

    ඩුඩ් ට මගේ උනුසුම් සුබ පැතුම් ..තව චිරාත් කාලයක් බ්ලොග් ලෝකයේ වැජබිමට කාලය , නිදහස සහ නැවුම් අදහස් ලැබේවා !!!

    /පරණ ලිපි ටික කියවන ගමන්/

     
  47. Gaminie Vijith

    ජූලි 19, 2012 at 12:23 ප.ව.

    සුබ පැතුම් මචෝ…! තවත් කාලාන්තරයක් උඹේ බ්ලොග් ගඟුල ගලාගෙන යේවා කියලා පතනවා.

    මටත් බ්ලොග් පිස්සුව බෝ කලාටත් ස්තුතියි මචං. දැං ගෙදර අනිත් එවුන්ටත් බෝ වෙලා. දවසකට බ්ලොග් දෙක තුනක්වත් කියෙව්වෙ නැත්තං උන්ටත් නින්ද යන්නෙ නෑ.

     
    • henryblogwalker the Dude

      ජූලි 19, 2012 at 11:17 ප.ව.

      උඹටත් එසේම වේවා ගමිණී මචං. හරි සන්තෝශයි. අපේ ගෙදර උනුත් එහෙමයි, කමක්නෑ බං . නරක දෙයක් නෙවෙයිනේ. ඒක නෙවෙයි ඔය පින්තූරේ පසු බිම හෙම දැකලා පුරුදු ගතියක් නැද්ද?

       
  48. Weni

    ජූලි 19, 2012 at 10:45 ප.ව.

    දවස් පහක් තිස්සෙ ආයිමත් ඉඩ හසර ලැබෙන ලැබෙන වෙලාවට අවුරුද්ද පුරාම ලියපු ලිපි ටික කියෙව්වා.. හෙන්රි.. අනිත් අයගෙ කමෙන්ට් එකින් එක වැඩි වෙන කොට හිතුනා කියවන එක නවත්තලා කමෙන්ට් කරනවා කියලා..ආයි හිතුනා නෑ මන් මුලින්ම හිතූ විදියට කියවලා ඉවර වෙලාම කමෙන්ට් එක දමනවා කියලා.. ලිපි 4-5ක්ම මුල සැරේ මග ඇරිලා ගිහින් තිබ්බා.. දැන් තමයි අන්තිම එක වෙච්ච මේ ලිස්ට් එකත් කියවලා ඉවර කලේ..
    අන්තිම ෆොටෝ එක ?????!!!!! දුවපන් සුදු අයියෙ ඕන් සුදු වෑන් එකක් උඹ පස්සෙන් එලවනවෝ…

     
  49. henryblogwalker the Dude

    ජූලි 19, 2012 at 11:21 ප.ව.

    ස්තුතියි වෙනියා. උඹට මාර ඇහැක්නෙ බං තියෙන්නෙ. ඒක දැක්කා නේ? අඩේ මාත් ටිකක් දුර දුවලා නැවතිලා බලනකොට තමයි දැක්කේ ඒක මගෙ වෑන් එක කියලා. 😀 😀 😛

     
  50. Sarath Lankapriya

    අගෝස්තු 2, 2012 at 7:50 පෙ.ව.

    ට නම් මුල ඉඳන් කියවන්න වෙනවා. හැම එකටම සටහනක් නොදැම්මත් වෙලාව එන හැටියට කියවන්නම්.. ශික් මේක මගේ රීඩරේට දාගත්තේ නැහැනේ කලින්.. ඔයාගේ ඉංග්‍රීසි එක විතරයි තියෙන්නේ.

     
  51. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 2:43 ප.ව.

    ඔන්න අද මන් ඔක්කොම කියවලා ඉවර කළා .. හැම එකටම උචිත සටහන් දාන්න ගියා නම් මාසෙකට ඉවර කරන්න වෙන්නේ නැහැ ..

     

Sarath Lankapriya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න